Posts

Master Premasiri Kemadasa - Documentry

Image
    Presented by : ඉස්සා    

ඇස රැදි ඡායා

Image
                           captured by :  ඉස්සා 📷

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සිනමාව

Image
  ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සිනමාව  90 දශකය වන විට ජනවාර්ගිකත්වය සුළු වශයෙන් සිනමාවට රැගෙන ඇත. තිස් වසරක් පුරා පැවති යුධමය තත්වය පිළිබඳ කතා කිරීමට හොඳම වාතාවරණය වන්නේ මෙම යුගයයි. සාමාන්‍යයෙන් සමාජයක් තුළ නිර්මිත අර්බුද සිනමාවට ගෙන එන විට යුද්ධය යන සාධකය වඩාත් වැදගත් වේ. මෙම වකවානුව සමාජ සංස්කෘතික වශයෙන් ප්‍රබල අර්බුද බිහි කළ කාල වකවානුවක් බැවින් කලාව මඟින් සිදු කළ හැකි කාර්යභාරයක් ලෙසින් සිනමා නිර්මාණ පිළිඹිබුවක් දැක්විය හැක. මේ තුළ සමාජයේ එක් එක් පුද්ගලයන්ගේ ජීවිත වල පරමාර්ථයන් හා පැවැත්ම තීරණය කරන ආකාරය පිළිබඳ නිර්මාණාත්මක ප්‍රකාශනයන් මඟින් දෘශ්‍යමාන කෙරේ. ප්‍රකාශන මාධ්‍යයන් අතරින් කලාත්මක ප්‍රකාශන මාධ්‍යය වැදගත් වන අතර සිනමාව යනු එහි දෘශ්‍ය මාධ්‍යයකි. ගැටුම්කාරී පරිසරයක් තුළ කලාත්මක ප්‍රකාශන හැකියාවන් ප්‍රබලව පවතින්නේ සිනමාවටයි.  පශ්චාත් යුධ සිනමාවේදී එහි සමාජ සංස්කෘතික අංගයන්ගේ වෙනස්වීම් සහ ඒවායෙහි පරිවර්තනයන් සිදුවූ ආකාරය පිළිබඳ මිනිස් සමාජ ජීවිත වලට ඇතුළත් වන ගැටළු හා අභියෝග නිරුපණයට අවශ්‍ය පදනම සපයා ගැනීම වැදගත්ය. පශ්චාත් යුධ සමයක පවතින මෙවන් අර්බුද සියුම්ව නිරූපණය ...

Online education & child phycological issues

Image
                                                   Online education & child phycological issues                  Created by : Isuri shashikala (ඉස්සා)

ලාංකීය සංගීතය තුළ ප්‍රාසාංගික හඬ කලාව බිහිවීම කෙරෙහි කේමදාසියානු සංගීත භාවිතාව

Image
   ලාංකීය සංගීතය තුළ ප්‍රාසාංගික හඬ කලාව බිහිවීම කෙරෙහි කේමදාසියානු සංගීත භාවිතාව  අද්‍යතන සංගීත කලාවේ නූතන මොඩලය “හඬ” කලාව මත නිර්මාණය වූවක් බව කිව යුතුය. එහිදී පෙරදිග සංගීතය මෙන්ම අපරදිග සම්භාව්‍ය සංගීතය නූතනත්වය කරා එන විට හඬ නිශ්පත්තිය හා හඬ කලා පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කරමින් බොහෝ දුර ගොස් ඇත. ඒ අනුව යමින්, ලාංකේය සංගීතය ද කලාවක් වශයෙන් බෙහෛා් දුර ගෙවා ගොස් ඇත. දියුණු වූ ජන සංගීතයක උරුමකම් කියන ලාංකේය “ජන සංගීතය” වනාහී එය අන් කිසිඳූ දේශයකින් පැමිණ වූ ආගමනයක් නොව, ලාංකීය ගැමි ජීවිතයේ ආශාවන් සන්තර්පණය මත නිර්මාණය විය. එය මෙය සමාජ ජීවිත වල පැවැත්මට වින්දනයට උපරි ආරෝපණයක් වූවා නොව ඒ වෙතින්ම ප්‍රභවය ලැබූවක් බව කිව යුතුය. මෙසේ කාලය හා අවකාශය ඉක්මවාලමින් ලෝකය හා සමගාමී ගමනක නිරත වන ලංකාව ද නූතන ආර්ථික,සමාජයීය, දේශපාලන හා සංස්කෘතිමය සංරචකයන් හා එක්ව නූතන සිද්ධාන්තයක් සේ සංගීතය යන උභය කුලකය විකාශනය වූ බව ප්‍රකාශ කළ යුතුය.       නූතන ආකෘතියට ( model ) යටත්ව එයට අනන්‍ය හැඩයක්, රටාවක්, වර්ණයක්, දේශපාලනික බලපෑමක්, මතවාදීමය ප්‍රවේගයක් මෙන්ම දාර්ශනික කියවීම...