සොහොයුරියක ඈ මෝහිනිය
දරු දුක හිත්කොනකවත් නැති යකින්නක් මිහිපිට සිටියදී රැකගත් දරුවා සුරැකිව මග බලන ඔබ යකින්නක් වූයේ ඔබේ වරදින් නොව අපේ වරදිනි.. සමාවන්න.... අද ..කාන්තාවන්ට හිමි තැන එයයි. වදන්නට පිරිස් ඇතත් රකින්නට සොදුරු හදවත් අහිමි වී හමාරය...... ගායනය : සමන් ලෙනින් පද රචනය : රජී වසන්ත වෙල්ගම සංගීතය : දර්ශන රුවන් දිසානායක Published by : Isuri shashikala